Posted by Dilip Madushanka on August 25, 2010
මම තවම අඩන බව
නෙදැනුනත්
කියනු මුත් හිත හදාගත් බව
මම නමි
මට ආදරය නොකලත්
රිදවන්න එපා මේ තරමි
හිත මගේ පුංචි තාමත්
දරා ගත නොහැකිය ඔය තරමි
පිපෙන්නට සුවද මල
ගත වුනත් කෙටි කලක්
පරව යන්නට ගිය බව
දැනෙන්නේ දැන්නමි
කල්පයක් ගෙවුණත්
එකතු වුණා දුකනමි මහ මෙරක්
ගෙවා ගන්නේ කොහොමද
නිමේෂයකින් මම එතරමි…..
Posted in සිතක අදහස් | No Comments »
Posted by Dilip Madushanka on June 30, 2010
යහළුවන් විවිධාකාරයි. සමහර යහළුවෝ අපගේ දියුණුවට බාදා කරන අය .තවත් සමහරැ අපගේ දියුණුවට උදවු දෙනඅය .දුකේදි සැපේදි ලගින්ම හිදින යාළුවාට කියන්නේ කල්‍යාණ මිතුරා කියාය. කරදරයක් ඇති චු විට අනෙක් මිතුරන් මගහරිද්දි කල්‍යාණ මිතුරා ලගින් සිටියි .හොද නරක කියා දෙයි . කල්‍යාණ මිතුරා වෙනත් මිතුරන් මෙන් ඊර්ශ්‍යා කරන්නේ නැත. අපි ජිවත්වෙන සමාජයේ හොද මිතුරන් අතරේ නරක මිතැරන්ද සිටින්න පුළුවන්. අපි හොද යහළුවා කවුද නරක යහළුවා කවුද කියලා දැනගෙන හොද යහළුවන් පමණක් ඇසුරැ කරන්න ඔන .නරක මිතුරන්ගෙන් ඇත් වෙන්න පුරැදු වෙමු.
Posted in සිතක අදහස් | No Comments »
Posted by Dilip Madushanka on May 21, 2010
කොහොමද ජිවිතය හරිම කමිමැලියි මොනවා හරි blog එකට කොටලා යන්න ඕන කමිමැලියා වගේ හැමදාම ඉදලා හරියන්නේ නෑ සමාජයේනමි වැදගත් කිසිම දෙයක් නෑ තරගකාරි සමාජයේ මිනිසුන් මිනිසුන්ටම වල කපනවා කාගේහරි වැරද්දක් දිහා බලලා හිනා වෙන්න තමයි බලාගෙන ඉන්නේ අපි අපේ රටේ අනාගත පරපුරටත් අපිවත් අපේ සමාජය වැදගත් අලුත් විදියට හදාගන්න ඕන එම නිසා අපි සමාජයේ වැදගත් විදියට හැඩ ගැසෙන්න පුරැදු ෙවන්න ඕන.
Posted in සිතක අදහස් | Tagged: dilip of batuwangala e villga, දිලිප් | 4 Comments »
Posted by Dilip Madushanka on April 21, 2010
ලෝකයේ බෝහෝ රටවල් ඉතා ශිඝ්‍රයෙන් දියුනු වෙමින් පවති මෙයට එක් හෙතුවක් වනුයේ නාවින තාක්ෂණයේ දියුනුවයි.
තාක්ෂණයේ දියුනුවට නව සොයාගැනිමි බෙහෙවින් උපකාරි වි ඇත. නාවින තාක්ෂණයේ දියුනුවත් සමග පරිගණකය නිර්මාණය විය. එම නිසා අද මුලු ලොවම විශ්ව ගමිමානයක් බවට පත්වි ඇත. අපිට අන්තර්ජාලය මගින් තොරතුසොයා ගැනිමට හැකියාව ඇත්තේ තාක්ෂණික දියුනුව නිසාය.
Posted in සිතක අදහස් | 16 Comments »
Posted by Dilip Madushanka on April 18, 2010
උස් කදු
ගිරි මතින්
ඇරබුණු මේ
දිගු ගමන
නිමින නැති කලා
ගමි දනව් සිසාර
යමින්
විටෙක වියරැ ව
බොහේ දුර ගෙවා
ආවේමි මුව දොරට
ගමනෙ නිමාවට
මෙයද නිමාව
තෙරක් නොපෙනෙන
මහසයුර………
Posted in සිතක අදහස් | Tagged: dilip of batuwangala e villga | 1 Comment »